කාර්යාලයේ ඔබට පැවරූ වැදගත්ම ව්‍යාපෘතියකට අදාළ දත්තයන් හෝ මිළකල නොහැකි අතීත සිහිවටන රැගත් ඔබගේ පවුලේ චායාරූප සමුහයක් හෝ පරිගණකයේ දෘඩතැටියේ තැන්පත් කරතිබියදී, යම් හෙයකින් ලබාගත නොහැකි තත්වයට පත්වුවහොත් ඔබගේ සිතට ඇතිවන හැගීම කෙබදු වියහැකිද? සමහරවිට එය අත්වැරදීමකින් වන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබගේ දරුවෙකු අතින්, මිතුරෙකුගේ අතින් සිදුවන අනිසි පරිගණක භාවිතයක් නිසා නොදැනුවත්වම මකා දැමීමක් හෝ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ දෝෂයක් නිසා හෝ සමහරවිට පරිගණක වෛරස් ආසාදනයක් නිසා හෝ වන්නට පුළුවන්.
එහෙත් බලාපොරොත්තු නැතිකරගන්න එපා. සියලු බලාපොරොත්තු බොදවී යා නොදී නැතිවූ දත්ත යලි ලබාගත හැකිවේ නම් එය ඔබේ සිතට ලොකු අස්වැසිල්ලක් වේවි. ඒ සදහා භාවිතා කළහැකි මෘදුකාංග බොහොමයක් අතරින් මා සිත්ගත් කිහිපයක් ගැනයි මේ බ්ලොග්සටහන.
සයිබර් අවකාශයේ සැරිසරන ඔබට පහත සදහන් මෘදුකාංග කිහිපය පිළිබද වඩාත් හොදින් අධ්‍යයනය කිරීමඑතරම් අපහසු වන්නට බැහැ. අන්තර්ජාලයේ බෙහෙවින්ම ජනප්‍රිය සේවා දෙකක් වන http://www.youtube.com/ හෝ https://www.google.lk/ භාවිතයෙන් ඔබට මේ පිළිබද සවිස්තරාත්මක තොරතුරු සොයාගත හැකියි. බුද්ධිමත් ඔබ, ඒවා එකිනෙක සංසන්දනය කර බලා වඩාත් යෝග්‍ය මෘදුකාංගය තෝරාගෙන සවිස්තරාත්මක අධ්‍යයනයකින් පසුව, ප්‍රයෝජනයට ගැනීමට මෙය මහගු උපකාරයක් වේවි.
"UndeletePlus
is a quick and effective way to restore deleted or lost files. It can also
recover files that have been emptied from the Recycle Bin, permanently deleted
files within Windows using the Shift + Delete, and files that have been deleted
from within a Command Prompt. Works
with the Windows XP, Windows 2003, Vista, Windows 2008, Windows 7, Windows 8
operating Systems. Both 32-Bit and 64-Bit Windows are supported."
සියළුම අංගයන්ගෙන් සමන්විත eSupport UndeletePlus මෘදුකාංගය මුළුමනින්ම නොමිළේ ලබා දෙන මෘදුකාංගයක් නොවුනත් අනෙකුත් ප්‍රතිවාදී මෘදුකාංග හා සසදන විට එහි ඇති අතුරුමුහුණත් පරිශීලනය කිරීම හරිම පහසු බවට සදහන්. (attractive interface) වසරක පරිශීලනය සදහා $ 39.95 වැනි මුදලකට full featured eSupport UndeletePlus මෘදුකාංගයේ නවතම සංස්කරණය, පහත සබැදියෙන් හිමිකරුවන්ගේ ජාලය හා සම්බන්ධවී බාගත කරගැනීම සිදුකරගත හැකියි.
To make this blogger better, please do a comment about this post.
සයිබර් අවකාශයේ සැරිසරන ඔබට පහත සදහන් මෘදුකාංග කිහිපය පිළිබද වඩාත් හොදින් අධ්‍යයනය කිරීමඑතරම් අපහසු වන්නට බැහැ. අන්තර්ජාලයේ බෙහෙවින්ම ජනප්‍රිය සේවා දෙකක් වන http://www.youtube.com/ හෝ https://www.google.lk/ භාවිතයෙන් ඔබට මේ පිළිබද සවිස්තරාත්මක තොරතුරු සොයාගත හැකියි. බුද්ධිමත් ඔබ, ඒවා එකිනෙක සංසන්දනය කර බලා වඩාත් යෝග්‍ය මෘදුකාංගය තෝරාගෙන සවිස්තරාත්මක අධ්‍යයනයකින් පසුව, ප්‍රයෝජනයට ගැනීමට මෙය මහගු උපකාරයක් වේවි.
Disk Investigator
"Disk Investigator helps you to discover all that is hidden on your computer hard disk. It can also help you to recover lost data. Display the true drive contents by bypassing the operating system and directly reading the raw drive sectors. View and search raw directories, files, clusters, and system sectors. Verify the effectiveness of file and disk wiping programs. Undelete previously deleted files."
මෙම මෘදුකාංගය පරිගණකයේ සෑමකොටසකම පිහිටවූ ලිපිගොණු පරීක්ෂාකිරීමක් සිදුකෙරෙන බැවින් ප්‍රතිඵලය ලබාගැනීමට ඉතා වැඩි කාලයක් ගතවන බැව් සදහන්. යම් අවස්ථාවලදී පැය ගණනක්. එමෙන්ම ලබාදෙන ප්‍රතිඵලය කියවා තේරුම් ගැනීමට තරමක් අපහසුවුවක්. එහෙත් එහි වටිනාකම ඔබට දැනේවි ලිපිගොණු එකින් එක නැවත පිහිටුවාගෙන, පරීක්ෂා කර බලද්දි ඔබ අතින් මැකීගිය ලිපිගොනුව හෝ වීඩියෝව හෝ විද්‍යුත් තැපැල් ඇමුණුම ඔබට ලැබුණුවිට.
පහත සබැදියෙන් Disk Investigator හිමිකරුවන්ගේ ජාලය හා සම්බන්ධවී නවතම සංස්කරණය බාගත කරගැනීම සිදුකරගත හැකියි.
Free Undelete
"FreeUndelete
restores deleted files, including those removed from Windows Recycle Bin. In
case of accidental removal of files on a NTFS (1.0 and 2.0) (default for
Windows Vista, XP, 2000 and NT), FAT32, FAT16 or FAT12 file systems this is the
utility to help."
“Accidentally
deleted an important file? Lost something important when your computer crashed?
No problem! Recuva recovers files deleted from your Windows computer, Recycle
Bin, digital camera card, or MP3 player. And it's free!”Undelete Plus 3.04
සියළුම අංගයන්ගෙන් සමන්විත eSupport UndeletePlus මෘදුකාංගය මුළුමනින්ම නොමිළේ ලබා දෙන මෘදුකාංගයක් නොවුනත් අනෙකුත් ප්‍රතිවාදී මෘදුකාංග හා සසදන විට එහි ඇති අතුරුමුහුණත් පරිශීලනය කිරීම හරිම පහසු බවට සදහන්. (attractive interface) වසරක පරිශීලනය සදහා $ 39.95 වැනි මුදලකට full featured eSupport UndeletePlus මෘදුකාංගයේ නවතම සංස්කරණය, පහත සබැදියෙන් හිමිකරුවන්ගේ ජාලය හා සම්බන්ධවී බාගත කරගැනීම සිදුකරගත හැකියි.
Test Disk
“TestDisk
was primarily designed to help recover lost partitions and/or make non-booting
disks bootable again when these symptoms are caused by faulty software, certain
types of viruses or human error (such as accidentally deleting a Partition
Table). Partition table recovery using TestDisk is really easy.”
To make this blogger better, please do a comment about this post.
No comments:
Post a Comment